2020-2030 තිරසාර ආර්ථික අරමුණු යටතේ වැදගත් බව ට හඳුනාගත් ඉහත දක්වා ඇති ආකරයේ එන්නත් හා අදාළ නව සොයාගැනීම් හි යෙදීම ට නව සොයාගැනීම් සඳහා පේටන්ට් බලපත්‍ර ප්‍රදානය කිරීමේ බලය ලත් ආයතනය වශයෙන් ජාතික බුද්ධිමය දේපල කාර්යාලය ශ්‍රී ලාංකේය නිමැවුම්කරුවන්, පර්යේෂකයින් හා විද්‍යාඥයින් වෙත මෙලෙස ආරාධනා කරනු ලබයි.

එලෙස ලැබෙන පේටන්ට් අයදුම්පත් ප්රමුඛතා පදනමක් යටතේ පරීක්ෂාව සිදු කර පේටන්ට් බලපත්ර නිකුත් කිරීමට කටයුතුකරනු ඇත.